Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Test. Show all posts

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණවලට පරිබාහිරව වෙනත් ආකාරයකින් පරීක්ෂණ සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා. 

self shield mobile appසෞඛ්‍ය අංශය මඟින් සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්ටිමත් කිරීමේ අරමුණින් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. එය සෙල්ෆ් ෂීල්ඩ් (self shield) '' කොවිඩ් 19ට එරෙහි ස්මාර්ට් පලිහ'' ලෙස නම් කර හඳුන්වනු ලබනවා. 

මෙමඟින් පරිශීලිකයින්ට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීමට ද හැකිවනවා. 

වැඩි විස්තර පහතින්

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ දී ආසාදිතයින් හඳුනාගැනීමට ඉවහල්වන S - ප්‍රෝටීනය හඳුනාගැනීමට අපහසුතාවයක් ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. 

ස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.

ස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන11කදී ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. 
 

ධිවේගී මාර්ග හරහා කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබෙනවා. 

ස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක කිරීම්ට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. 

ත්තල් උත්සවය සමය සහ අළුත් අවුරුදු උත්සවසමය හේතුවෙන් කොළඹ සිට තමන්ගේ ගම්බිම් කරායන පුද්ගලයින්ට ‍රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඉක්මණින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා මඟින් ගමන් ගන්නා පුද්ගලයින්ට මෙලෙස ඉක්මනින් පරීක්ෂණ සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ. 
 

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමටහැකි ඖෂධයක් ලෙස හඳුන්වා දුන් පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම ඖෂධය සොයාගත් ධම්මික බණ්ඩාර මහතා පවසනවා. 
 

දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (05) සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී වැදගත් තීරණ ‍රැසක් ගෙන තිබුණා. 

https://www.gossiplanka.com/2020/07/corona-person-lankapura.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිදුකල PCR පරීක්ෂණවල දී මේ බව හෙළි වී තිබෙනවා.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 600ක් පමණ සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංක්ක පුද්ගලයින් සියළුදෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එයට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබෙනවා. 

සාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටින්නේ නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බවයි. මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සඳහා ඉදිරි සති හයක කාලය තුලදී  තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගැනීමට නියමිතයි. 

න්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය (අයි.සී.සී) පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව (World Test Championship) අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි නිල එළිදැක්වීම නොබෝදා සිදු වුණා. 

මෙම තරඟාවලිය සඳහා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඉන්දියාව, නවසීලන්තය, ද. අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බ.ඉ.කොදෙව් හා බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වීමට නියමිතයි. මෙම රටවල් 9ට තරඟාවලි 27ක් යටතේ තරඟ කිරීමට සිදුවන අතර ඒ සඳහා තරඟ 72ක් පැවැත්වෙනවා. 

සර දෙකක් පුරා පැවැත්වෙන ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ  තරග කාලසටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.  තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ආරම්භ වන්නේ ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන්.

ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ශී‍්‍ර ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අපි‍්‍රකාව යන කණ්ඩායම් ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියට එක් වනවා.ච්මෙම ශූරතාවලියට තරගාවලි 27 ක් ඇතුළත්. එහිදි පැවැත්වෙන තරග සංඛ්‍යාව 72 ක්.  



ish¨‍ mdi,aj, Wiia fm<
isiqkaf.a reêr mÍlaIdjla

HIV  taâia ms<sn|j uQ,sl wOHdmkhla

ish¨‍ mdi,aj, Wiia fm< isiqkaf.a reêr mÍlaIKhla isÿlsÍu wdrïN lsÍug rch ;SrKh lr ;sfnkjd' óg wu;rj" HIV taâia ms<sn|j uQ,sl wOHdmkhla ,nd §fï wruq‚ka" fi!LH wOHdmk úIh idudkH fm<g wksjd¾h lrk njhs fi!LH yd foaYSh ffjoH wud;H rdð; fiakdr;ak uy;d fmkajd fokafka'
fï w;r úYajúoHd,j,g we;=<;a lsÍfï §

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page