gossiplanka alexa ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

https://www.gossiplanka.com/2020/07/corona-person-lankapura.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිදුකල PCR පරීක්ෂණවල දී මේ බව හෙළි වී තිබෙනවා.

එම රෝගියා කන්දකාඩු ‍රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීපතමයෙකු බවයි වාර්තා වන්නේ.

මෙසේ හඳුනාගත් රෝගියාගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින අතර ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu