Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/corona-person-lankapura.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිදුකල PCR පරීක්ෂණවල දී මේ බව හෙළි වී තිබෙනවා.

එම රෝගියා කන්දකාඩු ‍රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීපතමයෙකු බවයි වාර්තා වන්නේ.

මෙසේ හඳුනාගත් රෝගියාගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින අතර ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page