![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බලශක්ති ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික ඉලක්කයට සමගාමීව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 (Jet A-1) ගුවන් ඉන්ධන නළ මාර්ග පද්ධතියේ සහ නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම් අද (02) පෙරවරුවේ ජනාධිපති අ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ක්‍රිකට් තරග රටාවන් සඳහා නව නීති සහ කොන්දේසි කිහිපයක් හඳුන්වා දී තිබේ. ක්‍රීඩාවේ වේගය වැඩිදියුණු කිරීම, කාලය අපතේ යාම වැළැක්වීම සහ ක්‍රී…
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන දුම්රිය ධාවන කටයුතු අද (02) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඉදිරි අය-වැය හරහා මෙරට වෘත්තීයවේදීන් වෙනුවෙන් සාධාරණ බදු ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටිනවා.
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරග 21කට සහභාගී වී ඇත්තේ ඉන් තරග 6ක් පමණක් ජයග්‍රහණය කරමිනි. මෑතකදී එංගලන්තය සමඟ නිමාවට පත් වූ විස්සයි20 සහ එක්දින ක්‍රිකට් තරගාවලවලදී ක්‍රීඩකයින් පෙන්නුම් …
පසුගිය යුද සමයේ යුද හමුදාව විසින් භාවිත කරන ලද කාලතුවක්කුවල හිස් උණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස කන්ටේනරයක අසුරා ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී කොළඹ වරායේදී ඊයේ (01දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක් රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වී තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජංආඪිපථිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
සෑම වසරකම ඔක්තෝබර් මස 01 වන දින ලෝක ළමා දිනය මෙන්ම ජාත්‍යන්තර වැඩිහිටි දිනය ද එකම දිනකදී යෙදී තිබීම ඉතා අපූරු සංසිද්ධියකි. ජීවිතයේ ආරම්භය නියෝජනය කරන මල් කැකුළු වැනි දරුවන්ද, ජීවිතයේ සැඳෑ සමය ගෙවන වැඩිහිටි පුරවැසියන්ද එකම දිනකදී …
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය, පාලනය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය වඩාත් විධිමත් කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ තබා තිබූ රුපියල් මිලියන 40ක (රුපියල් මිලියන 20 බැගින්) ඇප මුදල් රා…
පසුගිය 2023/2024 මුදල් වර්ෂය තුළ රුපියල් බිලියන 3.8ක ශුද්ධ ලාභයක් වාර්තා කරමින් යහපත් මූල්‍ය ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම, 2024/2025 මුදල් වර්ෂය අවසන් වන විට යළිත් අලාභදායී මට්ටමකට පත්ව තිබේ. ජාතික විගණන …
ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව, රථවාහන වැරදි කරන සියලු ම රියැදුරන් සඳහා රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
පලස්තීන ගැටළුවට ස්ථාවර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බලවත් හඬක් - විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
විවාහ මංගල උත්සව, සාද, බැංකු, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික හා ආයතනික උත්සව මෙන්ම ඩීජේ සංදර්ශනවලදී ගීත වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි මෙඅ වන විට ගැසට් කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍ර…
යාපනයේ නල්ලූර් ප් රදේශයේ ඉදිකරන ලද තිලීපන් ප් රතිමාව සඳහා ලබා දී ඇත්තේ තාවකාලික අවසරයක් පමණක් බවත්, උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් දෙමළ ඡන්ද පදනම අල්ලා ගැනීමේ අරමුණින් මෙම කටයුතු හරහා ‘සීතල යුද්ධයක්’ ගෙන යන බවත් පාර්ලිමේන්තු මන්…
මුතුරාජවෙල බලශක්ති පර්යන්තයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා සෘජුව ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා විශේෂිත නළ මාර්ගයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීනයේ 'චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින…
මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල අවසරයකින් තොරව මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබාගත් සහ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගිය සමාගම් 6කට සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අයත් සියලුම දේපළ හා වත්කම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර…
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ වරදකරුවන් 15 දෙනාට හිමි දඬුවම් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.
2019 වසරේ සිදුවූ කුප් රකට පාස්කු ඉරුදින ත් රස්ත ප් රහාර මාලාව සඳහා කුමන්ත් රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (සැප්තැම්බර් 22) ප් …
කොළඹ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රධාන වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා අද (22) දින අධිකරණය හම…
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන සම්බන්ධයෙන් දැඩි සහ නව රීති මාලාවක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා විසින් අනාවරණය කරන ලද මෙම නව නීතිවලට අනුව, වාහනයක ගමන් කළ හැක්කේ එහි …
සාමාන්‍යයෙන් සමකය ආසන්න රටවල සුළි කුණාටු ඇතිවීම අසන්නට නොලැබෙන තත්ත්වයක් වුවද, ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ එම ස්වභාවික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී ඇත. සමකයෙන් එපිට මුහුදු කලාපවල පමණක් වාර්ෂිකව සිදුවූ මෙම සංසිද්ධිය, දැන්…
දිවයිනට ඊශාන දෙසින් බංගාල බොක්කේ අන්දමන් මුහුදු ප් රදේශය ආශ් රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ් රී ලංකාවට නොමැතිවුද එම පද්ධතිය වෙ…
යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 196.6ක වියදමින් ඉදිකරන ලද නව සිව්මහල් වෛද් ය නිලධාරී නිවාස සංකීර්ණය සෞඛ් ය හා ජනමාධ් ය අමාත් ය වෛද් ය නලින්ද ජයතිස්ස මහතාගේ ප් රධානත්වයෙන් වෛද් ය කාර්ය මණ්ඩලය වෙත නිල වශය…