gossiplanka alexa කඩදාසි හිඟය නිසා පාසැල් වාර විභාගත් නවතී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කඩදාසි හිඟය නිසා පාසැල් වාර විභාගත් නවතී

බස්නාහිර පළාත් පාසැල්වල වාර විභාගය පැවැත්වීමට බාධාවන් එල්ල වී තිබෙනවා. ඒ කඩදාසි සහ අමුද්‍රව්‍ය හිඟයක් මතුව තිබීම හේතුවෙන්. 

ඒ අනුව 9,10,11 යන ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමට සහ හැකිනම් පමණක් ප්‍රාථමික ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ. ඒ අනුව 4,9,10,11 යන ශ්‍රේණිවල වාර විභාග අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්. එසේ වාර විභාග පැවැත්වීමට අපහසු පාසැල්වලට ප්‍රශ්න පත්‍ර සහ කාල සටහන් පාසැල් මට්ටමින් සකස්කරගෙන විභාග පැවැත්වීමට අවසර දී තිබෙනවා. 

එසේම 6,7,8 යන ශ්‍රේණි වල වර්ෂ අවසාන ඇගයීම් ද සංශෝධනය කිරීමටයි උපදෙස් ලබා දී ඇත්තේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu