gossiplanka alexa විදුලි බිලත් වැඩි අගයකින් ඉහළ යයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි බිලත් වැඩි අගයකින් ඉහළ යයි ?

වසර අටකට පසු නැවතත් විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සෑම විදුලි ඒකකයකින්ම රුපියල් 13ක පාඩුවක් සිදුවන නිසාවෙන් බවයි පැවසෙන්නේ. විදුලි බිල වැඩි කිරීම තුළින් රුපියල් කෝටි 14,000 ක අමතර ආදායමක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා. 

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය මේ වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත අනුමැතිය සඳහා යොමු කර ඇති අතර එම යෝජනාවලිය අධ්‍යයනයෙන් පසු අවශ්‍යනම් සංශෝධන ද සහිතව අනුමැතිය ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ. 

විදුලි ඒකකයක් සඳහා වූ රුපියල් 2.50ක මුදල රුපියල් 5.50 දක්වා වැඩි කිරීමට එහි දී යෝජනා වී තිබෙනවා. ඒ අනුව ස්ථාවර ගාස්තු ලෙස අයකල රුපියල් 30.00 ක මුදල රුපියල් 290 දක්වා ඉහළ යනවා. 

ගෘහස්ථ පරිභෝජන විදුලිය සඳහා කාණ්ඩ හතක් යටතේ ගාස්තු සංශෝධනය කරනු ලබනවා. එසේම හෝටල් සඳහා විදුලි බිල 23%කින් ද, කර්මාන්ත සඳහා විදුලි බිල 38%කින් ද රාජ්‍ය ආයතන සඳහා විදුලි බිල 22%කින් ද වැඩි කිරීමටයි යෝජනා වී ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu