gossiplanka alexa රත්‍රන් මිල සීඝ්‍රයෙන් ඉහළට, ආභරණ නිෂ්පාදනයට රත්‍රන් වල හිඟයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රත්‍රන් මිල සීඝ්‍රයෙන් ඉහළට, ආභරණ නිෂ්පාදනයට රත්‍රන් වල හිඟයක්

ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල රුපියල් 2000 ට ආසන්න අගයක් ගන්නා අවස්ථාවේ දී අද දින (18) මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එසේම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආභරණ සෑදීම සඳහා රන් හිඟයක් පවතින බව ද රන් නිෂ්පාදයකයින් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu