gossiplanka alexa අද රාත්‍රියේ සිට වෛද්‍ය උපකරණවල ද මිල වැඩිවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද රාත්‍රියේ සිට වෛද්‍ය උපකරණවල ද මිල වැඩිවීමක්

අද (18) රාත්‍රියේ සිට වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අක්‍ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් ඊට ඇතුළත්.

මිල පාලනයට ලක් කර ඇති මෙම වෛද්‍ය උපකරණවල මිල 29%කින් ඉහළ දැමීමේ වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අමාත්‍යාංශයට ලබාදී තිබෙන බව සඳහන්. ඒ අනුව හෘද රෝග ශල්‍යකර්ම සඳහා භාවිත කරන ස්ටෙන්ට් එකක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න මුදලක් වන බවයි පැවසෙන්නේ. 

එසේම මිල නියාමනයට ලක් කර ඇති අක්ෂි කාච වර්ග 38ක මිල ගණන් ද විවිධ ප්‍රමාණවලින් වැඩි වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu