Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label increase. Show all posts

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසනවා. 

නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් ‍රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒවායේ දැවැන්ත හිඟයක් ඇති විය හැකි බවයි. 

සුගිය මාස 9ක පමණ කාලයක් තුල ලිත්‍රො ගෑස් සමාගම රුපියල් කෝටි 10500ක පමණ අලාභයක් ලබා ඇති බව ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

response to allegation of fuel price increaseනතාවට දුෂ්කර මෙවැනි අවස්ථාවලදී ඉන්ධන මිල ඉහළ දැමීම නිසි කලට අවශ්‍ය තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස දන්වමින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වෙන ලෙස දන්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් ඊයේ ලිපියක් නිකුත් කෙරුණා. 

fuel price increaseක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. 

oxygen patient increaseක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය 120%කින්  ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසා සිටින්නේ. 

https://www.gossiplanka.com/2020/08/vehicle-price-increase.html
ජයවිසින් වාහන ආනයනය කිරීම අත්හි‍ටුවීමට ගත් තීරණයත් සමඟමදැනට ලංකාවේ ලියාපදිංචි කල සහ නොකල වාහනවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. 

https://www.gossiplanka.com/2020/07/the-number-of-first-year-students-increased.html
ගුරු සහායකයින් බඳවා ගන්නා පදනම මත පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙතෙක් පළමු වසරට බඳවා ගත් සිසුන් 35ක ප්‍රමාණය වෙනුවට සිසුන් 40ක ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා.

https://www.gossiplanka.com/2020/05/increase-rice-price.html
නාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් අද මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 665ක් දක්වා අද (01) වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 6 වන විට වෛරසය ආසාධනය වූ නව ආසාධිතයන් ගණන 16ක්.

කොරෝන වෛරසය වැළඳී මෙරටින් වාර්තා වන රෝගීන් ගණන 460ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද උදෑසන තවත් රෝගීන් 8 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත රෝගියෙකු හමු වී තිබෙනවා. ඒ ගාල්ල කරාපිටිය රෝහලෙන්. ඔහු 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර එම රෝගියාත් සමඟම මෙරට මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 22ක් වනවා.

corona italy
ප්‍රහාරක නෞකාවක රාජකාරි කරමින් සිටියදී අමෙරිකානු සෙබලෙක්ට  කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS Boxxer හී සේවයේ නියුතු නාවික සෙබළෙකුටයි. එරට නාවික හමුදාව නිවේදනය කර සිටින්නේ මෙම පුද්ගලයා සමග සේවය කළ හා සමීප සම්බන්ධකම් පැවැත්වූ සෙසු පිරිස් ඉක්මනින්ම හඳුනා ගෙන ඇති අතර ඔවුන්ව මෙ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. අමෙරිකාවේ කොරෝනා රෝගීන් 3400 කට අධික කොරෝනා වෛරස් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අතර ඒ අතර අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65ක් වනවා.

මේ වනවිට රටවල් 140 කටත් අධික ප‍්‍රමාණයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් ලොවපුරා පැතිර යන තත්ත්වයක් උදා වී තිබෙනවා. එය ලොව රටවලින් 2/3කටත් වඩා වැඩි ප්‍රමාණයක්. 

gossip lanka corona update
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි. ඒ අනුව දැනට කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 18ක්. 

කොරෝනා වයිරසය ආසාදිත යැයි ඇතැයි තහවුරු කරගත් රෝගීන් හත් දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට ඇතුළු කළ පුද්ගලයන් වනවා. 

gossip lanka news
මෙරටට ආනයනය කරනු ලබන  ජපන් වාහන වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පෙරේරා මහතා පවසනවා. ඒ  ජපන් යෙන් එකක වටිනාකම රුපියල් 1.63 සිට 1.78 දක්වා වැඩිවීම හේතුවෙන්. 

මේ හේතුව නිසා දින කිහිපයක් තුළ වාහනවල සී .අයි. එෆ් වටිනාකම එනම් ජපානයෙන් වාහනය නැව්ගත කරන අවස්ථාව වන විට එහි පවතින වටිනාකමෙන් 10% ක පමණ මිල වැඩිවීමක් සිදුවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 


ජුලි මස සිට රජයේ විශ්‍රාමිකයෙන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 අතර අගයකින් වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනය කරනවා. ඒ අනුව  පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන බවයි සලකෙන්නේ. 2019 අයවැය යෝජනා අනුව මෙම විශ්‍රාම වැටුප් වැඩිවීම සිදු කෙරෙනවා. ඒ අනුව 2015/12/31ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500000ක පමණ වැටුප් විෂමතා මේ හරහා ඉවත් වෙනු ඇති. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page