gossiplanka alexa දුම්රිය ගාස්තු සංශෝධනය කරනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය ගාස්තු සංශෝධනය කරනවා ද ?

අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමටත් පෙර දුම්රිය ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය අත් හි‍ටුවා තිබෙනවා. ඒ අනුව ඊයේ (24) රාත්‍රියේ සිට වැඩි වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත්තේ. 

කෙසේ වෙතත් ගාස්තු සංශෝධනයට වූ සාකච්ඡාවක් සිදු කරන අතර ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දෙනු ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu