gossiplanka alexa රාජ්‍ය බැංකු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය බැංකු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රාජ්‍ය බැංකුවක් විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එය සත්‍යයක් නම් විශාල ව්‍යසනයක් ආරම්භ විය හැකි බවත් සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් ජනතාව අතර ද දැඩි කතා බහට ලක්ව තිබෙන මොහොතක රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකුවල කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත්තේ මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය ස්ථාවර බවයි. 

Central Bank notice about State Bank




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu