Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label central. Show all posts

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබෙනවා. ලබන සඳුදා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව සඳහන්. 

ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන්නේ මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසුව කබ්රාල් මහතා ලබන 15 හෝ 16 වන දින මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති. ඒ අනුව කබ්රාල් මහතා මහබැංකුවේ 16 වන අධිපතිරවයා ලෙස පත්වනු ඇති අතර ඒ මහතා 2006 සිට 2015 දක්වා කාලයේ දීද මහ බැංකු අධිපති ධූරය හොබවනු ලැබුවා. 

ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල සහිතව බවයි වාර්තා සඳහන් කරන්නේ. 

යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම යුරෝපයට මේ වන විට ඉතා දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 1300 පමණ අතුරුදන් වී තිබෙනවා. 

න්තර්ජාලය පදනම් කර ගත් මූල්‍ය වංචා බොහොමයක් මෙරට තුලතී සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්. 

https://www.gossiplanka.com/2020/06/central-bank-notice.html
යේ(16) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාමහ බැංකුව මෙරට ආර්ථිකය යළි නගාසිටුවීමට සහාය වීම සඳහා නව ණය වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් 2020 ජූනි මස 16 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

https://www.gossiplanka.com/2020/06/advice-to-central-bank.html
ජයේ තීන්දු තීරණ ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් සිය ධූරවලින් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා මහ බැංකුවේ අධිපති, නියෝජ්‍ය අධිපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට අද (16) දන්වා තිබෙනවා. ඒ එම නිලධාරීන් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකදීයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page