gossiplanka alexa විදුලි අර්බුදය විසඳන්න ජනාධිපතිවරයාගෙන් මහ බැංකුවට උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි අර්බුදය විසඳන්න ජනාධිපතිවරයාගෙන් මහ බැංකුවට උපදෙස්

විදුලි උත්පාදනයට සහ රටට අවශ්‍ය ඉන්ධන තොග ලබ ගැනීමට ප්‍රමාණවත් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට ජනාධිපතිවරයා විසින් දන්වා තිබෙනවා. 

ඒ අනුව විදුලි බල මණ්ඩලයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය මුදල් පහසුකම් ලබා දීමටත් ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය පසුතලය සකස් කිරීමටත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබා දී තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu