Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Issue. Show all posts

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැ‍ටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේ දී ලබා දීමටත් ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේ දී එකවර ලබා දී නිම කිරීමටත් ය. 

කෙරවලපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ සාමාජික පක්ෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකොළහක නායකයින් සහභාගි වුණා. 

විෂ සහිත පොල් තෙල් දිවයින පුරා බෙදා හැර ඇති බවට වූ කතාව සම්බන්ධයෙන් ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක දේශීය නිෂාපාදකයින් දිරිගැන්වීමේ අරමුණින් පොල්තෙල් ආනයනය කිරීම වෙනුවට මෙරට තුළම පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් විජලනය කරන ලද කුරුවිට සහිත පොල් ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/06/candidate-number-gazette-issue.html
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පි‍ටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.

gossip lanka news about advice
ත්‍යාවශ්‍ය සේවා, ආහාර හා ඖෂධ සැපයුම් ආදිය සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පෙනී ගිය හෙයින් මෙම බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන්  වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න මහතා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට සෑම පොලිස් ස්ථානයකම දිගු පෝලිම් පවතින බැවින් එම තත්ත්වය මඟ හරවා ගැනීමට එහි උපදෙස් මාලාවක් දී තිබෙනවා. 

ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා, ස්ථානාධිපතිවරයා හෝ වෙනත් වගකිව යුතු නිලධාරියෙකු අදාළ ආයතන වෙත පෞද්ගලිකවම ගොස් එහි සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනාගෙන සේවකයින් වෙන වෙනම ඇඳීරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතු බවයි එහි සඳහන් වන්නේ.

gossip about train ticket
දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයකර තිබෙන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද (17) දිනයේ සිට ඉවත් වීමටයි.   මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමක් සිදු නොවන බවත් සඳහන්වනවා.

සුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක කතා බහට ලක් වූ එංගලන්තයෙන් මෙරටට ගෙනා කසල කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.  පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය කොළඹදී  අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව පවසා සිටියා. 

යේ රාත‍්‍රියේ ‍රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගැනීමට අනුමැතිය දීමටයි. නමුත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගන්නා ස්ථාවරය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුව අවලංගු කල බවට වාර්තා වුණා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවූ මතභේදාත්මක තත්වය මත මෙම තීන්දුව ගැනීමට හේතුව බවයි.

013/07/30අංක 1818/30 ගැසට් පත්‍රයට ආවරණය වෙමින් එංගලන්තයේ සිට මෙරටට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27685ක තොගයක් ගෙනැවිත් තිබෙන බව ඉකුත් සතියේ රේගුව විසින් අනාවරණය කර සිටියා. මෙසේ  අපනයනය කළ අපද්‍රව්‍ය තොගය කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන භූමියක ගොඩ ගසා තිබෙනවා. 

මෙසේ ගොඩ ගසා ඇති සෞඛ්‍ය ආරක්ෂක අපද්‍රව්‍ය (health care waste), සායනික ආපදාව (clinical care waste) හොර රහසේ මුතුරාජවෙල වෙල අභය භූමිය වෙත මුදා හැරීමේ අවදානමක් තිබෙන බව පරිසර ගවේෂක, ප්‍රවීණ පුවත්පත් කතුවර තිලක් සේනාසිංහ අවධාරණය කර සිටිනවා.




mdo hd;%dfõ meñ‚ msßila .s,ka r:hlg myr fohs
^ùäfhda&


Bfha Èkfha taldnoaO úmlaIfha md .ukg iyNd.SjQ msßila fmardfo‚h fmd,sish wNshi§ .s,ka r:hlg myr§ w,Ndyks isÿ lr ;snqKd' fm!oa.,sl frday,lg wh;a fuu .s,ka r:h frdaysfhl= /f.k tau ms‚i fmardfo‚h frday,g hñka ;sìh§

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page