 පෙට්‍රල් සහ ඩීසල් නෞකා තුනක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. ඒ හේතුවෙන් තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවයි සභාපතිවරයා පවසා ඇත්තේ.
පෙට්‍රල් සහ ඩීසල් නෞකා තුනක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. ඒ හේතුවෙන් තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවයි සභාපතිවරයා පවසා ඇත්තේ.එසේම ඉදිරි දිනවල දී ප්‍රමාණවත් ඉන්ධන තොග, ඉන්ධන පිරවුම්හල්වලට බෙදා හැරීමට නියමිතව තිබෙන බව ද සඳහන්.
තවත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විටත් ඇණවුම් කර ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

