මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන් ද එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙසයි.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙහි දී කිසිදු තීරණයක් ගෙන නැහැ.