![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි ටපු ජනාධිපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පදු කිරීමට අවස්ථාවක් ඇති දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබුණා.
මූ ලික වශයෙන් මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.
අ පනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාව ඊයේ (27) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
බ න්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉ දිරියේ දී ඩොලර් අර්බුදයකට මුහුණ දීමක් සිදු නොවන බවත් පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තු සැසි වාරය අමතමින්…
න ව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.
තා ක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා බිම් මට්…
ද සවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ(21) ආරම්භ කෙරුණා. එහිදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසි මංගල සැසිවාරය ආරම්භ කරමින් සිදු කළ සම්පූර්ණ කතාව.
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්…
ජ නාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
සියළු පක්ෂ එකතු කර ගනිමින් අන්තර්කාලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ පක්ෂ මන්න්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සියළුම පක්ෂ නායකයින්ගෙන් කල ඉල්ලීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ…
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
සියලු පක්ෂ නායකයින් එක්ව ඉල්ලා සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම් බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කර සිටියා.
ඊයේ (18) පත් වූ නව අමාත්‍ය මණ්ඩලය අමතා ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. සම්පූර්ණ කතාව
ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 7.30ට සියළු රූපවාහිනී සහ ගුවන් සිදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිප…
ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු පිළිබඳව නීතිවේදීන් කරුණු පහදා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන් වන අවස්ථා පහත පරිදි වනවා.