Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label President. Show all posts

 "මැණිකේ  මගේ හිතේ " ගීතය හරහා දෙස් විදෙස් ප්‍රේක්ෂක ජනතාව තුළ මහත් ආදරයට ලක්වූ යොහානි ද සිල්වා ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. 

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතාවට අදාළ ගැටළු සියල්ලම ඉ‍ටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කර පොරොන්දු වූ බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමියන් පවසනවා. 

ලොව පුරා සිටින බලබත් දේශපාලඥයින්, ධන්වතුන් සිදු කල මුදල් ගණුදෙනු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කල 'පැනඩෝරා පේපර්' වල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද සඳහන් ව තිබුණා. 

තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව

ෆ්ගනිස්තානයේ සිටි ඇමරිකන් හමුදා සාමාජිකයින් සියල්ල ඉවත්කරගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තාන යුද්ධය නිමා කළ බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. වසර විස්සක් පුරා පැවති ඇෆ්ගනිස්තාන් යුද්ධය එසේ නිමා කල බවයි ජෝ බයිඩන් ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ. 

සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති නිසාත් ඉදිරි මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දී ඇති නිසාත් මෙම අවස්ථාවේ දී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සතියක පමණ කාලයක් හෝ රට වසා දමන ලෙස අස්ගිරි, මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. 

president address nationතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කරන කතාව

president decision at the meetingකොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී  ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසකට එලඹ තිබෙනවා. 

73 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව.

(2021-02-04 - කොළඹ, නිදහස් චතුරශ්‍රය)

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාරව නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ පත්කිරීම් අද දිනයේ දී සිදු කෙරුණා. 
 

තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිඅන්යේ දී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.


එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් පහතින්.

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා.  ජනාධිපතිතුමා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. 

https://www.gossiplanka.com/2020/09/dissolve-parliament-power-president.html
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම්පත ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහොමයක් කරුණු මෙම ව්‍යවස්ථාවෙන් අහෝසි වී තිබෙනවා.

https://www.gossiplanka.com/2020/08/president-advice-20-amendment.html
19  වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා. 

කොස්ගොඩ තාරක සහ පොඩී ලැසී නමින් හඳුන්වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති පාතාල සාමාජිකයින් දෙදෙනාගේ මෙහෙයවීමෙන් පසුගිය දා බූස්ස බන්ධනාගාරයේ ‍රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වුණා. 

මෙම ආහාර වර්ජනයට කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු තවත් ප‍්‍රබල ගණයේ රැදවියන් පිරිසක් ද එක්ව සිටියා. ඔවුන් ඉල්ලා සිටියේ තමන් සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය දීර්ඝ කරන ලෙසයි.

https://www.gossiplanka.com/2020/07/brazi-president-corona.html
ලොව පුරා කොරෝනා වසංගතය තවමත් පහ නොවූ තත්ත්වයක නොයෙක් රටවල් පනවා තිබූ නීති රිති ලිහිල් කිරීම නිසා එම රටවල්වල වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතිනවා.

https://www.gossiplanka.com/2020/07/president-advice-to-government-service.html
ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා තමන්ගේ ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපතිතුමන් සියළු අපේක්ෂයින්ට නියෝගකර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ද දන්වා තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/president-statement-of-leasing-relief.html
හ බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුව විසින් ලබා දුන් සහන ජනතාවට ලබා දීමේ අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවල වගකීම පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊයේ (17) අප්ස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම පැහැදිලි කිරීම් සිදු කලා.

https://www.gossiplanka.com/2020/06/president-notice-leasing.html
ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම ලීසිං සමාගම් මඟින් එලෙස වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබඳව ජනතාව අතර බලවත් විරෝධයක් ගොඩ නැඟුනා.

ලීසිං සමාගම් මඟින් ණය ගෙවීමට නොහැකි වූ පුද්ගලයින්ගේ වාහන බලාහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රමය නීති විරෝධී බවත් කිසිසේත්ම එයට ඉඩ නොතබන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට දැනුම් දී තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page