gossiplanka alexa ජනපතිගේ ඉල්ලීම එජාපය ප්‍රතික්ෂේප කරයි, සජප සහ ජවිපෙ තීරණය පසුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපතිගේ ඉල්ලීම එජාපය ප්‍රතික්ෂේප කරයි, සජප සහ ජවිපෙ තීරණය පසුවට

සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහි‍ටුවීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සියළුම පක්ෂ නායකයින්ගෙන් කල ඉල්ලීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකඟ නොවන බවයි. 

එසේම සමගි ජන බලවේග සහ ජාතික ජන බලවේග පක්ෂ දැනුම් දී ඇත්තේ තම පක්ෂය සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. ස්වාධීන මන්ත්‍රීවරුන් ද මේ පිළිබඳ තම තීරණය පසුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu