Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label UNP. Show all posts

වී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග යන අයගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් ඊයේ (12) පැවැත්වුණා. 
 

https://www.gossiplanka.com/2020/08/unp-defeat.html
2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.

https://www.gossiplanka.com/2020/07/unp-rejected-list.html
ක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා එජාප විනය කමි‍ටුවේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වනු ඇති.

ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමඟි ජන බලවේග පක්ෂයට ගිය එක්සත් ජාත්ක පක්ෂ සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත් හි‍ටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

කෝවිඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ආණ්ඩුවේ බලධාරීන් එකිනෙකට පරස්පරව නිකුත් කරන ප්‍රකාශ එවැනි සාධාරණ සැකයක් මතු කිරීමට හේතු වී ති බව සඳහන්.

මඟි ජනබලවේගය විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කුමන අරමුණකින්ද යන්න තමාට ගැටළුවක් පවතින බව එජාප උපනායක රවී කරුණානායක පවසනවා.

ඔහු චෝදනා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මෙවන් මොහොතක විපක්ෂ නායක කාර්යාලය භාවිතා කිරීම සමඟි ජන බලවේගයට අයිතියක් නොමැති බවයි.

lanka latest gossip
විපක්‍ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහ්‍ටුවන ලෙසයි. ඒ පවතින කොරොනා වසංගතය පහව යන තෙක් බවත් දන්වා තිබෙනවා. නමුත් එයට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂයේ නායකය්න් දන්වා ඇත්තේ මේ අවස්ථාවේ දී ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් මීළඟ මැතිවරණය තෙක් පවතින භාරකාර ආණ්ඩුව රට පාලනය කළ යුතු බවත් ය.

ක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලඥයෙකු ආණ්ඩුවේ ප්‍රබලයෙක් වෙත පණිවිඩයක් යවමින් තමන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව දන්වා තිබෙනවා. ඔහු මේ බව දන්වා ඇත්තේ මෙරට ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හරහා බවයි වාර්තා සඳහන් කරන්නේ. 

lanka gossip hot news
ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද දිනයේ දී ද ‍රැස්වුණා. එහිදී රනිල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ පාලිත රංග බණ්ඩාර විසින්   ඉදිරි මැතිවරණය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව පැවසීමත් සමඟම එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

lanka gossip hit
සුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර  ඇත්තේ සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුම පිළිබඳවයි.

ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම, විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ආදී කාරණා ගෙන හැර දක්වමින් මෙම මුදල් යෝජනාව පරාජය කළයුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන පසුගිය දින කිහිපයේම සාකච්ඡා කළ බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

ක්සත් ජාතික පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නුදුරරේ දීම නව දේශපාලන සන්ධානයක් ගොඩ නැඟීමට සූදානම්ව ස්ටිනබව වාර්තා වනවා. මේ පිළිබඳව සජිත් පාර්ශවයේ එජාප මන්ත‍්‍රීවරුන් විසින් සිය දෙවැනි පෙල නායකයන්ට දැනුම් දී තිබෙන බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. 

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගන මෙම නව සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු  ශ‍්‍රීලනිප කණ්ඩායමක ගේද සහාය ලැබෙන බව කළුතර හා හම්බන්තොට ඇතැම් ස්ථානවල දී  එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.


ක්සත් ජාත්ක පක්ෂයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල ‍රැස්වීමේ දී එම පක්ෂ නායකත්වයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර කැමැත්තෙන් පත්කරගෙන තිබෙනවා. සාමාජ්කය්න් 58කගෙන් සමන්විත කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඊයේ ‍රැස්වීමට සහභාගී වූයේ සාමාජිකයින් 37ක් පමණයි. සජිත් පිලේ ප්‍රබලයින් 4 දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට විරෝධය වශයෙන් අනෙක් සාමාජිකයින් මෙම ‍රැස්වීමට සහභාගී වූයේ නැහැ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ  අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කිසිසේත්ම එකඟ විය හොහැකි බව රන්ල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එහෙත්  මීළඟ මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර තිබෙනවා.

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ක්සත් ජාතික පක්ෂයට හිතවාදී සති අන්ත පුවත් පතක් වාර්තා කරන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එම පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. 

තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සහ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ක්සත් ජාතික පක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත‍්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී  දැනුම් දී ඇත්තේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව යි.

නිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වනවා. 

කරු ජයසූරිය මහතා හමුවී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ද තීරණාත්මක සාකච්ඡාවක් සිදුකර තිබෙන බව සඳහන්. කරු ජයසූරිය කතානායකවරයා විසින් මේ වන විටත් එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති අතර කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය  බාරගැනීමට එකඟතාවය පළකර තිබෙන බව ද වාර්තා වනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව යි. නමුත් 2025 පැවැත්වෙන මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් ඒ වන විට පක්ෂ නායකත්වය සුදුසු අයෙකුට පවරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ක්සත් ජාතික පක්ෂ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සිටිමින් සිදුකරන ලද දුරකතන සංවාද හඬපට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම නිසා බවයි වාර්තා වන්නේ.

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය අවධානය යොමු කර තිබෙන බව වාර්තා වාර්තා වනවා.  රාමනායක මහතා විසින් සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට හෙළිදරව් වීම නිසා පක්ෂය අපකීර්තියට පත්ව ඇති වී තිබෙන බවයි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේද අදහස වී ඇත්තේ. 

මේ හේතුවෙන් මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් වහා විනය පරීක්‍ෂණ ආරම්භ කිරීමට පක්‍ෂ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති අතර ඒ සමගම ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට කටයුතු කරනු ඇතැයිද සදහන්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page