gossiplanka alexa 2023 වන තෙක් එක්සත් ජාතික පක්ෂ නායකයා තීරණය කෙරේ, 2025 දී ඡන්දය ඉල්ලන්නෙ වෙන අයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2023 වන තෙක් එක්සත් ජාතික පක්ෂ නායකයා තීරණය කෙරේ, 2025 දී ඡන්දය ඉල්ලන්නෙ වෙන අයෙක්

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව යි. නමුත් 2025 පැවැත්වෙන මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් ඒ වන විට පක්ෂ නායකත්වය සුදුසු අයෙකුට පවරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

එම නිසා මේ මොහොතේ පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව පවසා ඇති ඔහු පක්ෂයේ ව්‍යවස්ථානුකූලව මත විමසීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සඳහන් කර තිබෙනවා.

මහනායක හිමිවරුන්ගේ ඇතුළු මහා සංඝ රත්නයේ සහ එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu