gossiplanka alexa රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල නිවසින් සොයා ගත් වසීම් තාජුඩීන් නඩු වාර්තා?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල නිවසින් සොයා ගත් වසීම් තාජුඩීන් නඩු වාර්තා?

යෙ (17) දිනයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  හෙළිදරව් වූ තොරතුරු වලට අනුව ඔහුගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ තිබී අධිකරණයේ විභාග වන නඩු වලට අදාළ වාර්තා පිටු 266 ක් සොයාගෙන තිබෙනවා.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් සම්බන්ධයෙන් වූ නඩුවේ වාර්තා මෙසේ සොයාගත් බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට සඳහන් කළේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu