gossiplanka alexa ශ්‍රී ලංකාවේ සියළුම මාර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් නව මාර්ග සිතියම ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ සියළුම මාර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් නව මාර්ග සිතියම ප්‍රකාශ කෙරේ

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියම එළැඹෙන 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි. ඒ වසර 06 කට පසුවයි. එය  මෙරටට සංචාරය කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ද ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මිනුම්පති එස්.එම්.පී.පී.සංගක්කාර මහතා සඳහන් කරන්නේ.

මෙලෙස එළිදැක්වීමට නියමිත නව මාර්ග සිතියම සඳහා අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු , අලුතින් ඉදි වූ  මාර්ග පිළිබඳව තොරතුරු මෙන්ම රෝහල්, පොලිස් ස්ථාන ආදිය පිළිබඳ තොරතුරුද  ඇතුළත් කර ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu