gossiplanka alexa හුංගම ප්‍රදේශය නොසන්සුන්, පොලිස් වෙඩි පහරකින් භික්ෂූන්වහන්සේ නමක් අපවත්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හුංගම ප්‍රදේශය නොසන්සුන්, පොලිස් වෙඩි පහරකින් භික්ෂූන්වහන්සේ නමක් අපවත්වෙයි

හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකයේ ශී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. 

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන් අපවත් වී  ඇති බවයි වාර්තා වන්නේ. 

මේ පිළිබඳ පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිරත වන අතර ප‍්‍රදේශයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu