gossiplanka alexa රන්ජන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ හඬ පට ද සමාජ ජාලවලට මුදා හරී??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ හඬ පට ද සමාජ ජාලවලට මුදා හරී??

ත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස යි සඳහන් වන්නේ. 

ආරංචි මාර්ඟ වැඩි දුරටත් සඳහන් කරන්නේ එක් එක් පාර්ශ්වයන් සමග රංජන් රාමනායක මන්ත්‍රීවරයා රහසිගතව පටිගත කරල ලද දුරකථන ඇමතුම් ලක්ෂ ගණනින් ඔහු විසින් වෙනත් ස්ථානයක සඟවා ඇති බවය්.  වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පවත්වන සංවාද ද එයට ඇතුළත් බව සඳහන් වනවා. 

එසේ සඟවා ඇති දුරකථන සංවාද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබෙනව බව සඳහන්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu