gossiplanka alexa සුපිරි මොළයෙන් රනිල් නැවතත් පක්ෂ නායකත්වයට, රනිල් හිට්ලර් වගෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපිරි මොළයෙන් රනිල් නැවතත් පක්ෂ නායකත්වයට, රනිල් හිට්ලර් වගෙයි

ක්සත් ජාත්ක පක්ෂයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල ‍රැස්වීමේ දී එම පක්ෂ නායකත්වයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර කැමැත්තෙන් පත්කරගෙන තිබෙනවා. සාමාජ්කය්න් 58කගෙන් සමන්විත කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඊයේ ‍රැස්වීමට සහභාගී වූයේ සාමාජිකයින් 37ක් පමණයි. සජිත් පිලේ ප්‍රබලයින් 4 දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට විරෝධය වශයෙන් අනෙක් සාමාජිකයින් මෙම ‍රැස්වීමට සහභාගී වූයේ නැහැ.

කෙසේ වෙතත්  ගනපූර්නය සම්පූර්ණ වීම හේතුවෙන් එම 37ගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්වුණා. එහි දී පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට සම්මත වූ අතර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකයා ලෙසත්, අගමැති අපේක්ෂකයා ලෙස ත් නම් කිරීමට තීරණය වුණා. 

එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් 96 දෙනෙකු නම් කල හැකි අතර එයින් 20 දෙනකු පත් කිරීමට පක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව හැකියාව තිබෙනවා. 

මේ අතර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජංගම දුරකථන හෝ වෙනත් පටිගත කිරීමේ යන්ත්‍ර ගෙන යාම තහනම් කර තිබුණා. සිරිකොත ප්‍රකාශකයෙක් සඳහන් කළේ මින් පෙර කිසිම අවස්ථාවක එවන් තහනමක් පනවා නොතිබූ බවයි.  සජිත් පිලේ ප‍්‍රබලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මෙය හිට්ලර් පන්නයේ අන්ත ආඥාදායක තීන්දුවක් බවයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu