gossiplanka alexa ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

චීනයෙන් ආරම්භ වී ලොව පුරා සිඝ්‍රයෙන් පැතිරී යන මාරාන්තික කොරෝනා වෛරසය හේතුකරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ ඊයේ (30) පැවැති විශේෂ රැස්වීමක දී ගත් තිරණයකට අනුව.  මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 213ක් මිය ගොස් ඇති අතර වයිරස් ආසාදිතයින් ප්‍රමාණය 9000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu