gossiplanka alexa අළුතින් හදන සජිත් පිලට හිටපු ජනාධිපතිගේ සහාය? සජිත් එජාප බලය ඇල්ලීමේ මෙහෙයුමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුතින් හදන සජිත් පිලට හිටපු ජනාධිපතිගේ සහාය? සජිත් එජාප බලය ඇල්ලීමේ මෙහෙයුමක

ක්සත් ජාතික පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නුදුරරේ දීම නව දේශපාලන සන්ධානයක් ගොඩ නැඟීමට සූදානම්ව ස්ටිනබව වාර්තා වනවා. මේ පිළිබඳව සජිත් පාර්ශවයේ එජාප මන්ත‍්‍රීවරුන් විසින් සිය දෙවැනි පෙල නායකයන්ට දැනුම් දී තිබෙන බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. 

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගන මෙම නව සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු  ශ‍්‍රීලනිප කණ්ඩායමක ගේද සහාය ලැබෙන බව කළුතර හා හම්බන්තොට ඇතැම් ස්ථානවල දී  එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.



සජිත් ප්‍රේමදාස මහතා මීළඟ මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට නොහැකි බවත් ඔවුන් එහි දී සඳහන් කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu