Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නාධිපති ලේකම් කාර්යාලය විසින් මීට පෙර සියළුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණේ එම රාජ්‍ය ආයතනවලට කිසිදු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් පත් නොකරන ලෙසටයි. එම දැනුම් දීම නොතකා ඇතැම් රාජ්‍ය ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් පත් කරනු දක්නටලැබුණා.

එන නිසා මුදල් අමාත්‍යාංශය සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දී තිබෙන්නේ එසේ රාජ්‍ය ආයතනවලට පත් කර සිටින සියළු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු වහා ඉවත් කරන ලෙසට යි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page