gossiplanka alexa ජනාධිපතිවරයාගෙන් දැඩි තීරණයක්, මුදල් අමාත්‍යංශයෙන් ලේකම්වරුන්ට දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයාගෙන් දැඩි තීරණයක්, මුදල් අමාත්‍යංශයෙන් ලේකම්වරුන්ට දැනුම් දීමක්

නාධිපති ලේකම් කාර්යාලය විසින් මීට පෙර සියළුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණේ එම රාජ්‍ය ආයතනවලට කිසිදු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් පත් නොකරන ලෙසටයි. එම දැනුම් දීම නොතකා ඇතැම් රාජ්‍ය ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් පත් කරනු දක්නටලැබුණා.

එන නිසා මුදල් අමාත්‍යාංශය සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දී තිබෙන්නේ එසේ රාජ්‍ය ආයතනවලට පත් කර සිටින සියළු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු වහා ඉවත් කරන ලෙසට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu