Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Sajith. Show all posts

https://www.gossiplanka.com/2020/06/sajith-candidate-reject.html
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි පිරිසක් පක්ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.

https://www.gossiplanka.com/2020/05/sajith-office-sell.html
වැඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෝවිඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ආණ්ඩුවේ බලධාරීන් එකිනෙකට පරස්පරව නිකුත් කරන ප්‍රකාශ එවැනි සාධාරණ සැකයක් මතු කිරීමට හේතු වී ති බව සඳහන්.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ.

ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහංචි දමමින් ජනතාව වින්‍යානුකූල ක්‍රියාමාර්ගවලට යොමුකිරීමට ඉකුත් මාසය පුරාම ආණ්ඩුව කටයුතු කළේය.
 

gossip about president deciasion
මගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ඉයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සකච්ඡාවේ දී ඉල්ලා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි. 

lanka gossip
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ‘සමගි ජන බලවේගය’ පක්ෂයෙන් තරඟ වදින බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනව බව වාර්තා වනවා.

සමඟි ජන බලවේගය සංවිධානයේ ලේකම්  රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව ලිඛිතව කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

gossip lanka news
යේ දින (01) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. එම කෘත්‍යාධීකාරී මණ්ඩලය පැවැත් වූයේ දිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහායි.  කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට කැමැත්ත පළ කලත්  සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සුළුතර පිරිසක් පවසා ඇත්තේ නව සන්ධානයක් බැවින් තරග කළ යුත්තේ දුරකථනය ලකුණ යටතේ බවයි. 

ජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් මීළඟ මැතිවරණය තරග කිරීමට සූදානම් කර ඇති ‘සමගි ජාතික බලවේගය’ පක්ෂයේ ලකුණ ලෙස හදවත යොදා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමච්චලයට ලක් විඇති බව වාර්තා වනවා. එය දේශපාලනපක්ෂයක පෞර්ෂත්වයට නොගැළපෙන ලකුණක් බවයි ඔවුහු පෙන්වා දෙන්නේ. එම සලකුණ ජනතාව අතර තහවුරු කිරීමට අපහසු බවද ඔවුන් කියා තිබෙනවා. 

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් බිහි කිරීමට මේ වන විට වැඩ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එම පිහි‍ටුවන නව සන්ධානය  ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

නිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු  සිටින බවයි.

ඔවුන්ගේ නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබෙනවා. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඔවුන් කලහකාරී එල්ස කටයුතු කිරීමයි. එම නිසා මහ ලේකම් තනතුර සඳහා ඔවුන් නම් නොකරන ලෙසද දන්වා තිබෙනවා. 

ක්සත් ජාතික පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නුදුරරේ දීම නව දේශපාලන සන්ධානයක් ගොඩ නැඟීමට සූදානම්ව ස්ටිනබව වාර්තා වනවා. මේ පිළිබඳව සජිත් පාර්ශවයේ එජාප මන්ත‍්‍රීවරුන් විසින් සිය දෙවැනි පෙල නායකයන්ට දැනුම් දී තිබෙන බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. 

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගන මෙම නව සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු  ශ‍්‍රීලනිප කණ්ඩායමක ගේද සහාය ලැබෙන බව කළුතර හා හම්බන්තොට ඇතැම් ස්ථානවල දී  එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ  අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කිසිසේත්ම එකඟ විය හොහැකි බව රන්ල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එහෙත්  මීළඟ මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර තිබෙනවා.

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම ලබන සඳුදා දිනය වන විට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ මේ වන විට පත් කර අවසන්. මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම සිදු කෙරෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ගේ උපදේශකත්වය යටතේයි.

පක්ෂ නායකත්වය පිළිබඳ පවතින ගැටළුව ඡන්දයක් නොපවත්වා විසඳා ගැනීමට මෙම ක්‍රම වේදය සකස් කරමින් සිටින බව ද සඳහන්.

2019 වර්ෂය තුළ පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ඉහළ දමාගැනීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි 33 ක මුදලක් වැයකොට ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් චෝදනා කරනවා. ඒ නිවාස හා ඉදිකිරීම් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල උදාගම් ව්‍යාපෘතීන් වෙනුවෙන් තම රුව යෙදූ පෝස්ටර් තොගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ගොඩ ගසා තිබියදී සොය ගැනුණු අවස්ථාවේ දී. 

ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බවය්. 

පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කැන්ගරුවා ලකුණින් තරඟ කරනු ඇතැයි ඔහු පවසා සිටිනවා.

හිටපු අමාත්‍ය රංජන් රාමනයක සජිත් ප්‍රේමදාස ගැන විවේචනාත්මකව කතා කළ තවත් හඩ පටයක් දැඩි ලෙස ආන්දෝලනයට කුඩු දෙමින් තිබෙනවා. එහිදී තවත් මාධ්‍ය නාලිකාවක් ද දැඩි ලෙස විවේචනයට ලක් වන අතර සජිත් ගේ ඔළුවේ කිසිවක් නොමැති බව ද ප්‍රකාශ කරනවා.

එම ආන්දෝලනාත්මක හඬපටය පහතින්,

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට යි. 

නමුත් කථානායක කරු ජයසූරිය මහතා  ඒ පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. ඒ කථානායක ධුරයේ රැඳී සිටි නිසා එම වගකීම් භාර ගැනීමට සිදු වීම නිසා. ඔහු විසින් ඉදිරිපත් කර ඇති බව කියන එම කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ගැනීමට කමි‍ටුව අද (03) දිනයේ ද නැවතත් ‍රැස්වීමට නියමිතයි. 

ත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැවැත් වූ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ඔහු එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

නාධිපතිවරනයෙන් පසුව ද අගමැති වන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වනවා.

යේ පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බවයි.

මේ අතර වාර්තා වූයේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදෙන  බව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. ඔහු කියා සිටියේ තමන් ජනාධිපති වූ පසු පිහිටුවන්නේ ‘Brand New’ ආණ්ඩුවක් බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page