gossiplanka alexa සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය කෝටි 20කට විකිණීමට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය කෝටි 20කට විකිණීමට

https://www.gossiplanka.com/2020/05/sajith-office-sell.html
වැඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි 20ක මුදලකට එම ගොඩනැගිල්ල විකිණීම සඳහා ගැණුම්කරුවන් කැඳවීමට ප්‍රසිද්ධ දැන්වීම් අඩවිකය දැන්වීමක් ද පළ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. පක්ෂ කාර්යාලය අරඹා දින කිහිපයකින්ම ඉඹි යතුරු දමා වසා දමා ඇති මෙහි වැඩ කල සේවකයින්ට ද වැ‍ටුප් ගෙවා නැති බවයි වාර්තා වන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට තම පක්ෂ දේශපාලන කටයුතු සිදු කරන්නේ විපක්ෂ නායක කාර්යාලයේ සිටයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu