gossiplanka alexa අළුත් සන්ධානයේ තනතුරු නොදෙන්නැයි රනිල්ගෙන් සජිත්ට නම් හයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත් සන්ධානයේ තනතුරු නොදෙන්නැයි රනිල්ගෙන් සජිත්ට නම් හයක්

නිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු  සිටින බවයි.

ඔවුන්ගේ නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබෙනවා. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඔවුන් කලහකාරී එල්ස කටයුතු කිරීමයි. එම නිසා මහ ලේකම් තනතුර සඳහා ඔවුන් නම් නොකරන ලෙසද දන්වා තිබෙනවා. 

රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අය එසේ නම් කල අය වනවා. 

සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මහ ලේකම් ධුරයට නම් කරන පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය හිමි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කල යුතුය. නමුත් දැනට පළවන වාර්තාවලට අනුව සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට සජිත් පාර්ශවය තීන්දු කර ඇති බව පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu