gossiplanka alexa චීනයේ ගිය ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ සාමාජික පවුල්වල දරුවන් පාසැල් යාම ගැන විදුහල්පති,දෙමාපිය විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ ගිය ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ සාමාජික පවුල්වල දරුවන් පාසැල් යාම ගැන විදුහල්පති,දෙමාපිය විරෝධය

චීනයේ වුහාන් නගරයේ සිටි සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාකල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට දැඩි අසිරුතාවායකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නොමැතිවීම හේතුවෙන්. එසේම එම පාසල්වල දෙමාපියන් ද විරෝධතාව දක්වා තිබෙනවා. 

 කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බියෙන් ඔවුන් මෙම විරෝධතාව දක්වා තිබෙනවා.

එසේම එම කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ට  කොරෝනා වෛරස් ආසාධිත වී ඇතැයි සැක මත කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu