Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label name. Show all posts

මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්‍යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික ලිපි එකතුව ඔවුන් පැනඩෝරා පත්‍ර නමින් නම් කර තිබෙනවා. 

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ‍රැකියා ලබාදීමේ වැඩපිළිවෙලට අනුකූලව උපාධිධාරීන් 50,000ක් සඳහා ‍රැකියා ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ ‍රැකියා හිමිවන උපාධිධාරින්ගේ නාම ලේඛනය මේ වන විටත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

නිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු  සිටින බවයි.

ඔවුන්ගේ නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබෙනවා. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඔවුන් කලහකාරී එල්ස කටයුතු කිරීමයි. එම නිසා මහ ලේකම් තනතුර සඳහා ඔවුන් නම් නොකරන ලෙසද දන්වා තිබෙනවා. 

රණ දඬුවම නියම කර  සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදුවෙමින් පවතිනවා. 

නිල නොවන තොරතුරු අනුව අත්සන් තබන ලද සිව්දෙනා වන්නේ සිංහල ජාතිකයන් දෙදෙනකු එක් දෙමළ ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයෙකු ය.

සුගිය දිනක මාතර, කිරින්ද, පහුල්වැල් ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණා. එම පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙදෙස“ යන නාමය අවලංගු කර “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් නම් කර ලියාපදිංචි තර දෙන ලෙසයි. මෙම පෙස්සම සඳහා මෙම ප්‍රදේශයේ ගම්වාසීන් 110ක් අත්සන් තබා තිබූ බව ද වාර්තා වනවා. 


තුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමක් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එයට අදාළ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

නම් යෙදීම සඳහා පහත කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page