gossiplanka alexa මරණ දඬුවම ක්‍රියාත්මක කරන වැරදි කරුවන් මෙන්න - 05 වනදායින් පසු මරණ දඩුවම සක්‍රියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම ක්‍රියාත්මක කරන වැරදි කරුවන් මෙන්න - 05 වනදායින් පසු මරණ දඩුවම සක්‍රියයි

රණ දඬුවම නියම කර  සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදුවෙමින් පවතිනවා. 

නිල නොවන තොරතුරු අනුව අත්සන් තබන ලද සිව්දෙනා වන්නේ සිංහල ජාතිකයන් දෙදෙනකු එක් දෙමළ ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයෙකු ය.

නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත මරණ දඬුවම නියම වී ඇති වරදකරුවන් විසි දෙනෙකුගේ නම් ලැයිස්තුවක් යවන ලද බව සඳහන්. එම විසි දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වී එල්ලා මැරීමට නියම කර ඇති පිරිස වෙයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu