Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label List. Show all posts

මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්‍යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික ලිපි එකතුව ඔවුන් පැනඩෝරා පත්‍ර නමින් නම් කර තිබෙනවා. 

Srilanka to Britain red listශ්‍රී ලංකාව නැවත වතාවක් කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විඳින අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ  කොරොනා වසංගතය පිළිබඳව දිනපතා දැනුවත් කිරීමේ ඊයේ (03) සවස පැවති මාධ්‍ය හමුවේදී. 

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ‍රැකියා ලබාදීමේ වැඩපිළිවෙලට අනුකූලව උපාධිධාරීන් 50,000ක් සඳහා ‍රැකියා ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ ‍රැකියා හිමිවන උපාධිධාරින්ගේ නාම ලේඛනය මේ වන විටත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/08/john-amarathunga-natonal-list.html
ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මේ වන තෙක් කිසිවෙකු නම් කර නොමැති නිසා ඒ පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

ජාතික ලැයිස්තුව සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සමඟි ජනබලවේග පක්ෂයේ මේ වන විට මන්ත්‍රී ධූර 7 සඳහා අවසන් තීරණයකට එළඹ තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/unp-rejected-list.html
ක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා එජාප විනය කමි‍ටුවේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වනු ඇති.

https://www.gossiplanka.com/2020/06/mangala-parliment-national-list.html
මඟි ජනබලවේග පක්ෂයෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව පසුගියදා ඔහු විස්න් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එහිදී ඔහු කියා සිටියේ තමන් මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවයි.

දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල  2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

රණ දඬුවම නියම කර  සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදුවෙමින් පවතිනවා. 

නිල නොවන තොරතුරු අනුව අත්සන් තබන ලද සිව්දෙනා වන්නේ සිංහල ජාතිකයන් දෙදෙනකු එක් දෙමළ ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයෙකු ය.




remsh,a 5la jeä lr nvq kjhla úl=Kkak mq¿jka
w;HjYH NdKav .eiÜgqfõ we;a; fukak

w;HjYH NdKav 16la i|yd md,k ñ, mekùug wod< .eiÜ m;%h fmf¾od uOHu rd;%sfha§ ksl=;a lsÍug mdßfNda.sl lghq;= ms<sn| wêldßh lghq;= lrkq ,enqj;a fuu NdKav w;ßka NdKav lsysmhla i|yd




iSks remsh,a 95hs
áka ud¨‍ remsh,a 70hs

w¨‍;a ñ< .Kka fukak

iSks" ;sßÕ=‍msá" mßmamq we;=Æ w;HjYH NdKav 16 l ia:djr ñ, wo m‍%ldYhg m;a flreKd' ta wkqj l¾udka; yd jdksc lghq;= wud;HdxYfha f,alï à'tï'fla'î'f;kakfldaka uy;d úiska Bg wod, .eiÜ m;‍%h wo rd;‍%Sfha





jeÜ nÿ fkd.yk NdKav f,aLKh fukak

jeÜ nÿ wh fkdlrk NdKav f,aLKhla fï jkúg rch úiska m%ldYhg m;alr ;sfnkjd' tu f,aLKh my;ska n,kak'



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page