gossiplanka alexa කළු සල්ලි සැඟවූ ලොව බලවතුන් ගැන හෙළිකල 'පැනඩෝරා' ලැයිස්තුව බලන්න, ලංකාවේ නමකුත් ඒ අතර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළු සල්ලි සැඟවූ ලොව බලවතුන් ගැන හෙළිකල 'පැනඩෝරා' ලැයිස්තුව බලන්න, ලංකාවේ නමකුත් ඒ අතර

මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්‍යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික ලිපි එකතුව ඔවුන් පැනඩෝරා පත්‍ර නමින් නම් කර තිබෙනවා. 

ලොව සිටින බලවත් රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, ධනවතුන් සහ බලවතුන් තම අනන්‍යතාවය සඟවමින් සිදු කරන ලද මුදල් විශුද්ධිකරණ සිදුවීම් මෙම ලිපි මඟින් හෙළිදරව් කර තිබෙනවා. 

මෙම ලේඛනයෙහි දැනට බලයේ සිටින ලොව ප්‍රබල රාජ්‍ය නායකයින් මෙන්ම විශ්‍රාම ලත් රාජ්‍ය නායකයින් ගේ ද නම් ඇතුළත්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ සම්බන්ධව තොරතුරුද එම ලේඛන වල සඳහන්. 

පැනඩෝරා ලැයිස්තුව පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙතනින්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu