Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු ‍රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. 

මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කිසිදු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලයකට හෝ කිසිදු කොවිඩ් ආශ්‍රිත වෛද්‍ය උපකරණයලට හෝ කිසිදු වෛද්‍ය උපකරණයකට හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය ලබා දී නොමැති බව ඔවුන් පවසනවා. 

මෙම කරුණු දන්වමින් ඔවුන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. 

National medicine regulatory authority notice

National medicine regulatory authority notice

National medicine regulatory authority notice








Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page