gossiplanka alexa පැතිරයන අසත්‍ය තොරතුරු පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැතිරයන අසත්‍ය තොරතුරු පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිවේදනයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු ‍රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. 

මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කිසිදු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලයකට හෝ කිසිදු කොවිඩ් ආශ්‍රිත වෛද්‍ය උපකරණයලට හෝ කිසිදු වෛද්‍ය උපකරණයකට හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය ලබා දී නොමැති බව ඔවුන් පවසනවා. 

මෙම කරුණු දන්වමින් ඔවුන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. 

National medicine regulatory authority notice

National medicine regulatory authority notice

National medicine regulatory authority notice








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu