Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label medicine. Show all posts

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු ‍රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. 

ර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක් වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපද වූ ඇමරිකාවේ ෆයිසර් සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි නිෂේධක ඖෂධයක් අත්හදා බලමින් සිටින බව වාර්තා වනවා. එම ඖෂධය පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත් ඉන් සාධනීය ප්‍රතිපල ලැබී ඇති බවත් එම සමාගම පවසනවා. 

local medicine for covid19 controlකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා. 

Cannabis as covid19 medicine''කොරෝනා රෝගයේ මාරාන්තික තත්ත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය පාලනය කිරීමට කංසා යොදාහත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු වී තිබෙනවා. ප්‍රතිශක්තිකරන වර්ධන ඖෂධයක් ලෙස කංසා භාවිතා කිරීමට හැකිබව ඉන්දියාවේ ආයුර්වේද පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර වාර්තා කර තිබුණා. 

මැයි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක් නිකුත් කෙරුණා. 

ප්‍රතිජීවක ඖෂධයක්වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් සහ 'හෙර්ටිකඩ්' වෙළඳනාමය යටතේ 'ට්‍රස්ටසුමබ්' පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී සිදුකර ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශවලට අනුව ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දන්වා තිබෙනවා. 
 

කොරොනා මැඬලීමට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සකස් කල ඖෂධයට ආයුර්වේද ආචාරධර්ම කමි‍ටුවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය විසින් ප්‍රකාශයක් කර තිබෙනවා. 

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමටහැකි ඖෂධයක් ලෙස හඳුන්වා දුන් පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම ඖෂධය සොයාගත් ධම්මික බණ්ඩාර මහතා පවසනවා. 
 

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 වෛරසයට මෙතෙක් කිසිදු රටකින් සාර්ථක එන්නතක් හෝ බෙහෙතක් සොයාගෙන නැහැ. 

නමුත් ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්න්දසිරි වැලිවිට මහතා 'මවුබිම' පුවත්පතට ප්‍රකාශයක් කරමින් මෙම වෛරසය සඳහා සුදුදු දේශීය ඖෂධ වට්ටෝරුවක් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

යුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඹෟෂධ සංස්ථාව එක්ව කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණ පානයක් සහ වෛරසය ආසාදිතයින් වෙනුවෙන් චූර්ණයක් නිපදවා තිබෙන බව වාර්තා වනවා. රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/06/eliyantha-white-corona-medicine.html
කොරෝනා වෛරසයට සමාන වෛරසයකට ප්‍රතිකාර සොයා අවුරුදු 83,000ක් ආපස්සට ගමන් කරමින් කුණ්ඩලීකරන ශක්තියෙන් කොරෝනා නැසීමට ප්‍රතිකර්මයක් සොයා ගත් බව  වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරනවා. වෛරසය ආසාදනය වූ ගුවන් සේවිකාවකට මෙම ප්‍රතිකාරය කිරීමෙන් පසු ඇය පැය 12ක් වැනි කාලයකදී සුව වූ බවයි ඒ මහතා පවසන්නේ. ඇය කොරෝනා වෛරසය වැළඳීමෙන් මාස 1 1/2 ක කාලයක් සුවය නොලබා සිටි අයෙක්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page