![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLRMhs8fnUWeoaFQRbbd5KCN0zUTcbJ8ttUM4yKeNxdyJWQN6Np_SYPGRO0c4h3TXxYaH2t8_A2853sYVs9J6IXXgH6_QeSsczO3y94O53R4YH-SGC_JFMIT4TNBWLMRkZJJPGTxuuBaTO/s0/collect-essential-item-medicine.jpg)
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාරපාන ආදිය මේ දින කිහිපයෙහි නිවෙස් තුළට රැස්කර තබා ගන්නා ලෙසයි. සතියකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවන බව කල් තියා දැනුම් දුන්නේ එසේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගැනීමට බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පවසනවා.
පවතින කොරෝනා වසංගත තත්ත්වට පාලනය කිරීමට මෙලෙස දීර් ඝ සංචරණ සීමා පැනවූ බවත් ඒ මහතා කියා සිටිනවා.