Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label essential. Show all posts

නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් ‍රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒවායේ දැවැන්ත හිඟයක් ඇති විය හැකි බවයි. 

law and regulation for essential foodත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළ හැදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා විසින් බලාත්මක කර තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීති බලාත්මක වනවා. 

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන.

සාමාන්‍ය ජන ජීවිතය පවාත්වාගෙන යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

එම ගැසට් පත්‍රය පහතින්

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම් දීමක් කර තිබෙනවා. 

මැයි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක් නිකුත් කෙරුණා. 

ready isolated srilanka essential service advice gossiplanka.com
පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවෛඉමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. 

මේ අතර කිසියම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් හුදකලා කිරීමක් සිදු කළහොත් එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

එම උපදෙස් මාලාව පහතින්

gossip news rice
නැවත දැනුම්දෙන තුරු  සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන්  අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම මෙවන් ව්‍යසන අවස්ථාවක දී අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page