gossiplanka alexa ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්ෂේත්‍ර කිහිපයක සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව විදුලි බල සැපයුම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, ‍රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියළුම සේවා වැඩ හෝ ශ්‍රමය යන දේ අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා. 

essential service gazette


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu