Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label gazette. Show all posts

rice and sugar prize gazetteසීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා. 

travel restriction gazetteකොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා. 

සාමාන්‍ය ජන ජීවිතය පවාත්වාගෙන යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

එම ගැසට් පත්‍රය පහතින්

හජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (22) දින සිට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 

ඒ සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් කිකුත් කර ඇති අතර ඒ අනුව ඕනෑම මොහොතක මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව කැඳවීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇති. 

1969 අංක 01 දරන ආනයන අපනයන පනතේ උප වගන්ති 4 (1) 6 වන ඡේදය 14 සහ 14 වන ඡේදය සංශෝධනය කරමින් හා 1985 අංක 48 දරන පනත සහ 1987 අංක 28 දරන පනත සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/health-rules-gazette-election.html
ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පවත්වන ප්‍රචාරක ‍රැළි සඳහා වූ නිර්දේශ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මෙම නියෝගයලබා දී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්.

එම නිවේදනය පහතින්

https://www.gossiplanka.com/2020/06/candidate-number-gazette-issue.html
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පි‍ටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.

https://www.gossiplanka.com/2020/06/candidate-number-gazette.html
සෞඛ්‍ය අංශ විසින්  මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ මැතිවරණය  පැවැත්වීමේ දිනයක් නම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10) රාත්‍රීයේදී නිකුත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ සඳුදා සිට බලපැවැත්වෙන පරිදි රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහ ජනතාවගේ සනීපාරක්ෂක කටයුතුවලට බලපාන රෙගුලාසි එම ගැසට් නිවේදනයට ඇතුළත් බවයි.

නාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. රටේ මහජන ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ නියෝගය මත  මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා. 

එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින්

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page