gossiplanka alexa පාර්ලිමේන්තුව සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව දෙසැම්බර් 12 වන දින මධ්‍යම රාත්‍රියේ 12 සිට පාර්ලිමේන්තුවේ වාරවසානය සිදුවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කලා. 

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි 18 වන දිනයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu