gossiplanka alexa සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් නිසා ඉන්දියාව අනතුරක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් නිසා ඉන්දියාව අනතුරක

න්දියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා. මේ වන විට එරටින් ඔම්ක්‍රෝන් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

මහාරාෂ්ට්‍ර ප්‍රදේශයෙන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 18ක් බවයි පැවසෙන්නේ. මීට අමතරව දිල්ලි, රාජස්ථාන්, ගුජරාට්, ආන්ද්‍ර ප්‍රදේශ් හා කර්නාටක යන ප්‍රාන්තවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ. 

මේ අතර ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ කට්ටලයක් නිපදවා තිබෙනවා. පැය දෙකක් වැනි කෙටි කලක් ඇතුළත ඔමික්‍රොන් ආසාදිතයෙකු සොයා ගත හැකි මෙම උපකරණය නිසා සංචාරකයින් ගුවන්තො‍ටුපලවල ‍රැඳී සිටින කාලය අවම කර ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu