![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ව හාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තානය සහ ඉන්දියාව ඊයේ (10) දින සටන් විරාමයකට එළඹ තිබුණා.
ඉ න්දියාව සහ පකිස්තානයා අතර යුධ ගැටුම් ඉතා උත්සන්න වෙමින් පවතිනවා.
ප කිස්තානය සහ ඉන්දියාව අතර ගැටුම් ඉතා උත්සන්න වෙමින් පවතිනවා. පකිස්තානයෙන් භාණ්ඩ ආනයනය කිරීම වහාම තහනම් කිරීමට ඉන්දියාව විසින් පියවර ගෙන තිබෙනවා.
කා ශ්මීරයේ දී සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසුගියදා පුද්ගලයින් 26 දෙනෙකු මිය ගියා.
ඉ න්දීයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
ජ නාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ඉන්දියානු සංචාරයක නිරත වනවා.
ඉ න්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ විවිධ වැරදි මත පළවෙමින් පවතින බව සඳහන් කරමින් එහි නිවැරදිතාව පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබ…
ඉ න්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය …
කැ නේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
ඉ න්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගතවූ පැය 48 තුළ මෙලෙස සමාජමාධ්‍ය හරහා තර්ජන ලැබී ඇති අතර ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා වන්නේ.
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නුසුදුසු තත්ත්වයේ තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරටට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාවට සපයන සේවාවන් කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙනවා.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අතර හමුවක් ඊයේ (29) පැවැත්වුණා.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට පෙර කැබිනට් අනුමැතියකින් තොරව අත්සන් කල ගිවිසුම් හතරක් පිළිබඳව සති අග පුවත්පතක වාර්තාවක් පළව තිබෙනවා.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුම අද පස්වරුවේ අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ලබා දී තිබෙනවා.
ඉ න්දියාවේ සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ප්‍රධාන පෙළේ වාහන සමාගම් විසින් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයන් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ ඉන්ධන බලයෙන් ක්‍රියාකරන වාහන නිෂ්පාදන ඉහළ දැමීමට පියවර ගෙන ඇත…
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවට ඍජුවම ඉන්දියාවෙන් ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබෙනවා. මීට පෙර විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඩීසල් සහ …