gossiplanka alexa ඉන්දියාවෙන් පෙට්‍රල් ‍රැගත් නැවක් ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවෙන් පෙට්‍රල් ‍රැගත් නැවක් ලංකාවට

ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් ‍රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා. 

මෙම නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් ‍රැගෙන විත් ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලංකාවට විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu