Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label crisis. Show all posts

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක් (කෝටි 1200ක්) ගෙවීම මෙතෙක් පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයේ අංශ ‍රැසක කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වද් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට සඳහා ඉතා සහනදායී කොන්දේසි යටතේ ආපසු ගෙවීමේ පදනම මත ඩොලර් බිලියන 3.6ක ණය මුදලක් ලබා දීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා. 

https://www.gossiplanka.com/2020/08/sjb-party-crisis.html
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සඳහා සමඟි ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් තේරීපත් වූ පාඨලී චම්පිකරණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page