gossiplanka alexa ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය විසඳන්න ඕමානයෙන් සහනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය විසඳන්න ඕමානයෙන් සහනයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට සඳහා ඉතා සහනදායී කොන්දේසි යටතේ ආපසු ගෙවීමේ පදනම මත ඩොලර් බිලියන 3.6ක ණය මුදලක් ලබා දීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා. 

අවුරුදු 5ක් ගතවන තුරු මෙම ණය මුදල හෝ ඊට අදාළ පොලී මුදලක් අය නොකරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ. 

අවුරුදු පහෙන් පසු ණය මුදල ආපසු ගෙවීමට සහහදායී කොන්දේසි සකසා ඇති බවත් ණය මුදල ඩොලර් මිලියන 300 බැගින් වූ වාරික වශයෙන් ශ්‍රී ලංකාව වෙත නිදහස් කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu