gossiplanka alexa විදුලි අර්බුදය විසඳීමට අද පැවති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීරණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි අර්බුදය විසඳීමට අද පැවති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීරණ

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. 

එහිදී ජනාධිපතිවරයා අදාළ සියළුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත්තේ අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙසයි.

ඉන්ධන සංචිත පවත්වාගෙන යාම, ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීම යන තීරණ එහිදී ගනු ලැබ ඇති බවයි පැවසෙන්නේ. 

එසේම මාර්තු 05 වනදා සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි නිලධාරීන් පවසා ඇත්තේ. 

හෙට (03) සිට දිවයින පුරා සියළුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu