gossiplanka alexa තෙල් මිල වාර්තාගත ලෙසින් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් මිල වාර්තාගත ලෙසින් ඉහළට

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5.8%කින් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 111.09ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ද ඇමෙරිකානු ඩොලර් 109.30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 6%ක මිල වැඩි වීමක්. 

මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙසින් ඉහළ ගොස් ඇත්තේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවීම පාලනය සඳහා බොර තෙල් නිෂ්පාදකයින් බැරල් මිලියන 60ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇති පසුබිමකයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu