gossiplanka alexa වනිඳු හසරංගට ඉන්දීය තරඟාවලිය අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වනිඳු හසරංගට ඉන්දීය තරඟාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වනිඳු හසරංගට කොවිඩ් වෛරස ආසාදනය වීම හේතුවෙන් දින 7ක අනිවාර්ය නිරෝධායන කාලයකට ලක්ව සිටියා. එම නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු නැවත ඔහුට සිදු කළ PCR පරීක්ෂණයේ දී ඔහු තවමත් කොවිඩ් වෛරසය ආසාදිතයෙකු බව අනාවරණය වී තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වී සිටින වනිඳුට මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටවී යාමට අවසර හිමිවන්නේ නැහැ. එම නිසා හෙට (24) ආරම්භවන ඉන්දීය තරඟාවලියට සහභාගී වීමට වනිඳු හසරංගට අවස්ථාව හිමිවන්නේ නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu